1. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :dull: නෑ,, මාව කොං වෙලා
  2. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :oo: කවුද සුජී,, නිමාලි නම් දන්නවා
  3. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බීච් එකේ ඉදන් කන්න පොල් ටොපියක් එපාද
  4. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අන්න සපෝර්ට් කරන්න අලුත් ටීම් එකක් හොයා ගනින් :P මං ඉන්දියාවෙ කාන්තා හොකී ටීම් එකට සපෝර්ට් කරන්න ඉන්නේ
  5. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :P එවපං ලින්ක්
  6. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕන තැනක යාළුවො ඉන්නවා, ෆේස් බුක් වහලා දාපු නිසා කන්ටෑක්ට් විතරයි නැත්තේ :P
  7. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :rolleyes: හිත රිදිලා හොදටම, මං ලංකාවට එනකොට කිට් කැට් එකක් ගේන්නද
  8. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සයෝ ගෙ යාළුවා? ඌ ඒක හැමෝටම බෙද බෙද යනවද. අ.කුලේ CEO
  9. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ලින්ක් ප්ලීස්
  10. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ටැලිකොං එකේ යාළුවො මටත් ඉන්නවා :rofl: ටැලිකොං CEO ත් යාළුවෙක් :P
  11. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹට ලංකාවට අවුට්ගොයින් තියනවද :P
  12. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දිගු කලකින් ඈ මුණ ගැසෙන්නේ හසඟනක් ලෙසින්,,
  13. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇසිපිය මානේ දෙසවන් පීදේ මේ දුර්ග මාවතේ ඔබේ ආදරේ ...:rolleyes:
  14. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕමාන් රියාල්ද බං හිතේ සතුටයි බ්‍රෝ වැදගත් වෙන්නේ , රෙද්ද පඩිය තමයි:P
  15. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :love: අනේ අම්මේ සතුට බේරෙනවා.. ඇහැළ ගහ යට එක එක හොදයි, වැස්සේ මූද ළඟ ඉන්න හොඳනෑ
  16. amoeba2576

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉතිං එයාට කතා කරන්න පුලුවන්නේ, බිල් කේස් එකක් නම් ටෙම්පරරි බෑන් එක ලිෆ්ට් කරලා දෙනවා බිල සෙටල් කරනවා කියල කිව්වොත්

    No contents