1. MrFrog

    Google Veo3 වලින් හැදුවේ

    machan, Character consistency kohomada?
  2. MrFrog

    කොණ්ඩේ හිටවමු

    Nope, only the pain killers for the first few days. I was quite ok during the procedure (other than the initial local Anaesthesia shots which were bit painful). I even drove home 5 hours next morning. But 2nd - 4th day period was bit hard, specially sleeping was hard, donor area was painful and...
  3. MrFrog

    කොණ්ඩේ හිටවමු

    Finally pulled the trigger. Did it two weeks ago, in Sydney.
  4. MrFrog

    Future of Flying - Cirrus

    Veritasium eke tetraethyl lead episode eka mathak una.
  5. MrFrog

    මිරිස් වගා කරා. වියදම 6 යි, ආදායම 12 යි.

    Niyamayi machan. Expenses and timelines gana thawa details tikak daapan.
  6. MrFrog

    පියෙක් වුණා 😌

    Congratulations !!! :love:
  7. MrFrog

    ජෙරමා ගැනත් දාල වගේ 🤭🤭

    ඒ දෙක දෙකක්නේ. ජෙරමා ලෙඩ උනාම ඌ ඒ වගේ තව එකෙක් ලඟට ගිහින් pray කරල සනීප කර ගන්නවනම් තමයි උඹේ ඔය comparison එක valid.
  8. MrFrog

    ලැබුවා වු සිංහල අළුත් අවුරුද්ද

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!
  9. MrFrog

    අභිදර්මය ඉගෙන ගන්න

    අවිද්‍යාව ඇති විටදී කියල ඇහුවේ ඒකයි.. (උඹ කියපු දේමයි quote කලේ). but that's fine. thanks for the discussion anyway.
  10. MrFrog

    අභිදර්මය ඉගෙන ගන්න

    උඹේ reply එකෙන් මම අහපු දේට අදාළ වෙන්නේ මෙන්න මේ ටික. මේකේ උඹ කියනවනේ අවිද්‍යාව ඇතිවිට සිදුවන, කර්ම ක්‍රියාවලිය, සසර... කියල. මම ඉස්සෙල්ල කිව්වේ මචන්, ඔය කියපු කර්ම ක්‍රියාවලිය, සසර කියන ඒවා අවිද්‍යාව ඇති විටවත් සිදු නොවෙන්න ලොකු chance එකක් තියෙනවා කියල. (මම හිතන්නේ මං කියන්න ගියපු දේ හරියට...
  11. MrFrog

    අභිදර්මය ඉගෙන ගන්න

    නිවන පොඩ්ඩකට පැත්තකින් තියන්න. ඒක ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන අත්දැකීමෙන් ඉවරකරන්න පුළුවන් ධර්මතාවයක් සහ බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වෙන ප්‍රධානම factor එක, මම දකින විදියට. දැන් අපි ගමු සංසාරය, කර්මය වගේ සංකල්ප. ඒවා ශ්‍රද්ධාවෙන් ගන්න දේවල්. මම උඩ කිව්වේ, මේ වගේ ශ්‍රද්ධාවෙන් ගන්න සංකල්ප හරි හෝ...
  12. MrFrog

    අභිදර්මය ඉගෙන ගන්න

    මේ නිවන ගැන මට හිතෙන දෙයක්. (Not directly related to the recent posts..). මේක ලෞකික භාශාවෙන් කතා කරන්නෙ :rolleyes:. Click bait title එකක් දැම්මොත්, "නිවන Overrated" ද :lol: ? මගේ ප්‍රශ්නය තමයි, අපි නිවනට මෙච්චර වටිනාකමක් දෙන්නෙ ඇයි? මට හිතෙන විදියට number 1 reason එක සංසාරය. කවුරුහරි ඔප්පු...

    No contents