Thank you guys..
මම HTC 820 LTE එක බැලුවා. එක 35,000/= වෙනවා නේද?:baffled:
මට phone දෙකක් ගන්න ඕනේ.එකයි 25,000/= - 30,000/= අතර බලන්නේ.:yes:
BUT
HTC 626 & 820 වල Cam Same නේද? 13MP.:confused:
820 එක ටිකක් ලොකුයි නේද? එකයි මම 626 එක බෙලුවේ.
අතට හරියන phone එකක් වෙන්න එපෑ. Tab වගේ...