ෆයර් ෆොක්ස් 6 උදව්වක් දෙනවද ?
මචංල මට firefox 6 එක්ක වැඩකරන IDM හරි DAP හරි එකක් දෙන්න පුලුවන්ද ? IDM එකේනම් idmccff6 කියල .xpi type එකේ file එකක් download කරගත්ත පාවිච්චිකරන හැටි දන්නේ නෑ.මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(