ඩූඩ් අකිකියට බනින්න එපා යකෝ
අම්මෝ....මේ මක්කෙයි කොරල තියෙන්නෙ ඩූඩ් අක්කියාට :shocked:
උඹලට පිස්සුද යකෝ..මේව ජාතිවාදී වැඩ. :frown: උඹල මේ ස්ව දීන මාධ්‍යකරුවෙකු අල්ලන්
කරන දහජරා වැඩේ මොකද්ද :angry: මේව පශ්චාත් දේශපාලන පලිගැනීම් වලටයි අයිති.:growl:
මේව අයිති ජාති වාදී ආගම්වාදී කෝලාහල වලට...