1. sheila222

    Honest muslim

    ඉපදුනු වේලාවේ පටන් බෝම්බ සද්දේ ඇහිලා හොද රටකට ගියාම ඒ සද්දේ නැතුව සික් වගේ ඇති
  2. sheila222

    තායිලන්තේ යුද ශක්තිය

    ඇයි මෙහේ ලයිට් රේල් ප්‍රොජෙක්ට් එක තහනම් කලේ කන්ටේනර් පටවන්න බෑ කියලානේ
  3. sheila222

    තායිලන්තේ යුද ශක්තිය

    එක්ස්ප්ලේන් පිලීස් වෝ ප්ලේන් තියනවානේ f16
  4. sheila222

    තායිලන්තේ යුද ශක්තිය

    බලහන්කෝ සගෝ සාමාන්‍ය ආදායමක් තියන රටක් වෙලත් හෙන අදිතාක්ශනික උපකරන තියාගෙන ඉන්න හැටි සබ්මැරීනුත් තියනවලු. https://en.wikipedia.org/wiki/List_of_equipment_of_the_Royal_Thai_Navy https://en.wikipedia.org/wiki/Royal_Thai_Air_Force#Equipment...
  5. sheila222

    මචෝ ලොකු අවුලක් need a help/ forigen bureau

    ඕක ගැන හොද දෙබසක් තියනවා මචන් ෆිල්ම් එකෙන්
  6. sheila222

    මෙන්න මූව අල්ලලා..

    කෝමද් රනිල් සර් අපේ ඉන්දරේගේ පයියේ ලොකු දැකලාට ඉරිසියා හිතිලා කුදලන් ගියොත්
  7. sheila222

    ❤️💋💋

    ‍යකෝ ටියුශන් කාරයෝ බැනර් ගහනෝ වගේ ඉමේජ් දාන්න එපා පොඩ්ඩක් පොඩි කරලා දාපන්කෝ
  8. sheila222

    දෙහිවල ඉඳලා අ‍ැවිදගෙන මේ දැන් බෝඩිමට අ‍ාවා. 😊

    ගැම්මක් සර් මේ වේලාවේ මාලිමාවෙන් චන්දේ ඉල්ලන්න
  9. sheila222

    ජපානය, ඕස්ට්‍රේලිය,ඇමරිකා වගේ රටවලින් ලන්කාවට එන්න ඉන්න අයට

    ආපෝ සුද්දෝ නම් සාපයක් හැමතැනම WHITE LIVES MATTER කියලා බෝඩ් උස්සන් ඉන්නවා
  10. sheila222

    Hiru star කියන්නෙත් කොපියක්..😂

    ඉතින් බ්න් ලෝකේ දෙවෙනියට හොදම බුද්දිය තියෙන්නේ අපිටනේ ඉතින් අපිට වඩා එකක් උඩින් ඉන්න ඊස්‍රායල් කාරයොන්ගෙන් හොරකම් කලාට කමක් නෑ නේ according to watapita youtube channel
  11. sheila222

    Breaking News: සාමකාමී සත්‍යග්‍රයට පොලිස් ප්‍රහාරයක්

    උබලට හිතෙන්නේ නැද්ද අසුනමය කොහොම වෙන්න ඇතිද කියලා ඒ වගේම ත්‍රස්තවාදීන් එක්ක කොහොම ගේම් ගහන්න ඇද්ද කියලා
  12. sheila222

    මේ දවස් වල් ඔසුනා පිස්සුව ගහලා

    මගේ ටේස්ට් එක කොහොමත් කම්මල් බීට් වලට තමා ගොඩක්ම
  13. sheila222

    සංවර්ධන නිව්ස් - ශ්‍රී ලංකාව Tourism - Fuel cost අතින් break even වෙයි. ❤️ ❤️

    සෝස් එක දාපන්කෝ මට එහෙම නිවුස් එකක් ආවේ නෑ ස්ටැටිස්ටා එකෙන් නම් තියෙන්නේ පීක් එකෙත් බිලියන් දෙකක් වගේ කියලා. බෝඩ් එකනම් කියලා තියනවා බිලියන හතරයි කියලා ඕවා ඉතින් විස්වාස කරන්න පුලුවන්ද බන්
  14. sheila222

    සංවර්ධන නිව්ස් - ශ්‍රී ලංකාව Tourism - Fuel cost අතින් break even වෙයි. ❤️ ❤️

    සුද්දො පාවිච්චිකරන ටවල් එක පටන් ගොඩක්ම ඉම්පෝට් අයිටම්ස් නේ
  15. sheila222

    සංවර්ධන නිව්ස් - ශ්‍රී ලංකාව Tourism - Fuel cost අතින් break even වෙයි. ❤️ ❤️

    සගෝ බිලියන 4 -5 රෙවනියු කියන්නේ ක්‍රොයේශියා ඇරබියා ලක්සන්බර් මට්ටමනේ ඔය හීන දැක්කා ඇති දැන් ඇහැරියන්

    No contents