1. ErangaJaY

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    අහකට විසිවෙන කොට කෑලි යන්නෙ සිලින්ඩර් එකට.පොහොට්ටුවට නෙමෙයි. අන්න හරි. උඹ නියම විපක්ෂෙ අඳුනගෙන තියෙනවා. මාලිමාවෙ කැපැසිටි එකට චැලෙන්ජ් කරන්න පුලුවන් මෙයාලට විතරයි. මිනිස්සුන්ට හරි ආන්ඩුවක් ගේන්න අවුරුදු 76ක් ගියා. විපක්ෂයක් ගේන්න තව 76ක් යයි පොහොට්ටුවට එන්නෙ ලංකාවෙන්ම එකයි නැත්නම් දෙකයි...
  2. ErangaJaY

    🔴2024 Parliamentary Election🔴#එලCAFFE

    මනාප තුනම එක්කෙනාට දෙන්න පුලුවන් ප්‍රාදේශිය සභා විතරයි. මේකෙ බැහැ. දිස්ත්‍රික්කයේ 5% ගන්න එක ලේසි නැහැ. පක්ශ දෙකයි උපරිම
  3. ErangaJaY

    මානපේ කාටද දෙන්නේ

    Gotage gedara giya eka genawath hithala hirunikata deepan Kurunegala wena kawuda hoda? Me para bimal illuwe nathi nisa wade amarui ------ Post added on 1731513494
  4. ErangaJaY

    බය්යෝන්ට දෙවියෝ වගේ රෙන්න පෝච්චි දුන්න රාජපක්ෂලා

    ලැට් පෝච්චියක් හරි අරගෙන ඇති සුවර් එකට
  5. ErangaJaY

    පෝලිම වැඩිවේ - චන්දය ට විශාල බලපෑමක්

    හොර එතනෝල්කාරයා කුලප්පුවුන හැටි දැක්කා නේද? ස්කෑන් නොකර බදු වංචා කරල එතනොල් ගෙනත් අරක්කු පෙරල බදුත් වංචාකරනවා. මේ රට මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්
  6. ErangaJaY

    කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

    කිලොමිටර් 18ක් හදන්න 11,672,023,160.00 ගියෙ කොහොමද? කිලෝමීටර් එකට 648445731 ගිහින් කාගෙ සල්ලිද මේ @2osama
  7. ErangaJaY

    🚨🚨🚨 ලොව ජනප්‍රියතම දූපත බවට ලංකාව පත්වෙයි...ජනපති අනුර වැඩ පෙන්වයි..

    බයියොන්ගෙ ටොයියොන්ගෙ ඇස්වල කටු අනිනව වගෙ ඇති මේවා දකිනකොට
  8. ErangaJaY

    කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

    2019 ගත්ත loan එකකට දැන් news ගහන්නෙ ෆකටද එහෙනම්
  9. ErangaJaY

    කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

    බොරුවක් වුනත් පැයක්වත් අල්ලල හිටින විදියට කියපන්
  10. ErangaJaY

    කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

    ඔව්. විජිත කැබිනට් ප්‍රෙස් එකෙ කිව්වෙත් මෙ විදියට කුට්ටිය හොරාකන්න බැරිවුන නිසා ගූ නිව්ස් එකෙන් මඩගහනව
  11. ErangaJaY

    කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

    2019 ඇග්‍රිමන්ට් සයින් කරල පටන්ගත්ත ප්‍රොජෙක්ට් 2019දි OPEC රක්වාන සූරිය හදන්න $40M loan එකක් දුන්නා(18km) ඒ පාර හදල ඉවරවුනාම වැඩිපුර ඉතුරු මුදලෙන් වල්ගම දියගම(7km) පාර හදන්න විජිත කැබිනට් අනුමැතිය දුන්න ඉතුරු සල්ලි සාක්කුවෙ දාගන්නද දන්නෙ නැහැ කියන්නෙ ------ Post added on 1731050520
  12. ErangaJaY

    කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

    2019 දුන්න ණයක ඉතුරු මුදලින් ඔය පාර හදන්නෙ
  13. ErangaJaY

    කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

    Rehabilitation of the A017 Road Corridor from Deniyaya to Rakwana is very important in the national road network improvement. This rehabilitation Project is phased out in two stages whereas Stage I from Suriyakanda to Rakwana (about 18 km) and Stage II from Deniyaya to Suriyakanda (35km). By way...
  14. ErangaJaY

    කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

    ඔය අර රක්වාන පැත්තෙ පාරක් හදලා ඒකෙ ඉතුරු සල්ලිවලින් හදන පාරනෙ
  15. ErangaJaY

    Rs. 65,000 ට අඩු phone එකක්

    Vivo බැලුවෙ නැද්ද build quality සුපිරි

    No contents