1. EvilEye

    Questions Cash on delivery කරන කුරියර් ආයතන මොනවද?

    හොඳ කුරියර් ආයතනයක් කියන්නෙ සෙලවෙන මනසක් කියල කියන්නෙ ගොඩක් අය ඒ ඒ ප්‍රදේශ වල හොඳ නරක සීන් එකක් තියෙන්නෙ සමහර පැතිවලට පට්ට හොඳය් සමහර පැති වල එහෙම නෑ කියලයි කියන්නෙ
  2. EvilEye

    Premio පදින උන් වරෙල්ල

    අරඹෙකඩේ:rolleyes:
  3. EvilEye

    Premio පදින උන් වරෙල්ල

    මාත් දැකල තියෙනව එක වතාවක් කෑගල්ල හරියෙ වැස්ස දවසක එද්දි. වාහන කීපයක් ඕවර්ටේක් කරන් ආව හයිලක්ස් එකක් මගේ හරියට එද්දි ඉස්සරහින් වාහනයක් දාල එක පාට්ටම මූ බ්‍රේක් ගැහුවා ඉස්සර විල් ලොක් වුනා එහෙම්මම. ඌ එහෙම්මම ටික වෙලාවක් ගිහිල්ල බ්‍රේක් ඇතෑරියෙ. මට එහා පැත්තෙම. මෝඩ යකෙක්
  4. EvilEye

    SLT Fibre ගන්න කලින්

    ඒ උන්ගෙ කම්මැලි කමට, ආය ගෙදර ලස්සනට තිබ්බොත් කියලද දන්නෙත් නෑ නැත්තං ඔච්චර කැතට දාන්නෙ නෑනෙ කවුරුත්. වෙලාවකට කියන්නෙ ෆයිබර් එක නවන්න බෑලු එච්චර කියල පොඩි රේඩියස් වලට. :lol: උන්ඒ වුනාටදාල යද්දි නැවිච්චතැන්තමා බලන්නඕන., ඔයාලඒවටම බටදාලතියෙනම්ඒවෙන්මදාගන්න.ඕකුන්ගෙ බයිල ඔය.එහෙම් උන්ට බැයිනම්...
  5. EvilEye

    වාහන හින්ද කාපු කටු ...3

    prens ඔයාල දාන බ්‍රේක් පෑඩ් මොනාද? FBK, MK හොඳයි කියල අහල තියෙනව ඕවෙ ෆෙක් ඒවත් තියේලු කියන්නෙ ගොඩක්, fb15 එකට දාන්න දැන් තියෙන්නෙ ටිකක් බාල එකක් ඒක හෙන අවුල්. කීයක් වගේ වෙනවද ඕව සෙට් එකක් මේ මාර්ක්ස් අයින් කරන්න දන්නවද? ඇසිඩ් රේන් වලට ආපුවද දන්නෑ. :confused: ග්ලාස් ක්ලීනර් වලට යන්නෑඒව...
  6. EvilEye

    Premio පදින උන් වරෙල්ල

    නෝමල් ගියර් තියෙන එකක් පැදල cvt එකක් පදිද්දි ඔහොම දැනෙනව මටනම්, cvt හින්ද එන්ජින් බ්‍රේක් වෙනව අඩුයි වගේ, නිතරම බ්‍රේක් ගහන්න වෙනව මට ඒ හින්ද, ඇක්සිලරේට් කරන්නත් ටිකක් වෙලා යනව දැනනව. ඒකට පුරුදු වුනාම හරියනව ඇති ගානට.
  7. EvilEye

    SLT Fibre ගන්න කලින්

    හම්මෝ මාර යක්කු ඉන්නෙ කන්ට්‍රෑක්ට්නෙ. ඉස්සෙල්ලම රෙදි වැල වගේ මිදුල උඩින් අදින්න ගියෙ උඩ තට්ටුවට, කියල තාප්ප වල ඉඳල දාගත්ත, උන් කේසින්ග් එහෙම ගහද්දි පට්ට කැතට ගහන්නෙ. හෙන චාටර්, ගහන්න පුලුවන් කැතම විදියට ගහන්නෙ. මම කියල ආය ගැලෙව්ව. අයින් වලින් ගහන්න පුලුවන්කම තියෙන්නෙ කැත වෙලා යන්න මැද්දෙන්ම...
  8. EvilEye

    HELP | 12v~220v Inverter

    මාසෙට 1000ක වගේ බිලක් එනවනම් කෙට්ල් එකට 10කට අඩුවෙන් කරන්න පුලුවන්ද ශුවර් නෑ. 50w පැනල් එකක් 6ක්7ක් වගේ වෙනව වෙන්න ඕන. දවසට 1500w කෙට්ල් එක පැයක් ගහල තියේනම් 1.5 kwh ඕනනෙ පැය 5ක් හොඳට එලිය වැටෙනව කියල ගත්තොත්. 1500wh/5h=300w ටෝටල් පැනල් ඕන. ඔය ලොසස් එහෙම නැතිව. 1500w ඉන්වර්ටර් එහෙමත් ගනන්...
  9. EvilEye

    Dialog 4G router no signal

    ඉන්ටර්නෙට් නම් වැඩ
  10. EvilEye

    HELP | 12v~220v Inverter

    https://www.facebook.com/groups/385050476079163 https://www.facebook.com/groups/405691366673574 මේ ගෲප් දෙකේ තියෙනව ඇති තරම් විස්තර. හොඳ බ්‍රෑන්ඩ් එහෙම. සමහර අය ලීෆ් මොඩියුල් දාල කරනව. 12v වලට වඩා ලොකු වෝල්ටේජ් එකකට යන එකත් හොඳයි. guidlines වල විස්තර තියෙනව
  11. EvilEye

    අඩුවට 12V Mini UPS එකක් හදාගමු රවුටරේට

    අනිවාර්‍යයෙන්ම. හබැයි මේ සකිට් එකනම් මදි. කෙලින්ම 12v දීල වැඩි වෙලාවක් ගන්න පුලුවන් ups එකෙන් 230v කරද්දි සෑහෙන ලොස් එකක් එනවනෙ. dcp බ්‍රෑන්ඩ් එකේ උන්ගෙ mini ups එකේ එහෙම POE එහෙමත් තියෙනව දැන්නම් ස්ටොක් නැද්ද කොහෙද. ඒක cctv වලට එහෙමත් ගන්නව කියල දාල තියෙනව
  12. EvilEye

    අඩුවට 12V Mini UPS එකක් හදාගමු රවුටරේට

    අහ් එහෙනම් ලොකු කේස් එකක් නෑනෙ, හැබැයි 18w ගන්න එක තමා කේස් එක. චාර්ජ් කන්ට්‍රෝලර් වලත් usb තිබ්බට 5w වගේනෙ සපෝර්ට්. මෙහෙම පුලුවන් 12v ගන්න පුලුවන් හින්ද කන්ට්‍රෝලරෙන් කාර් චාර්ජරයක් ගැහුවනම් හරි, හැබැයි හොඳ එකක් qc3 තියෙන එතකොට 18w ගන්න පුලුවන්නෙ, ඔයිට ලේසි ක්‍රමත් තියේද දන්නෑ ඕකටනම් පැනල් එකයි...
  13. EvilEye

    අඩුවට 12V Mini UPS එකක් හදාගමු රවුටරේට

    පැයක් යයි උපරිම ඔයාටම හදාගන්න පුලුවන් සෝලනම් යූස් කරල නෑ. මටත් ඕක තියෙන පස්නයක්. චාර්ජ් කන්ට්‍රෝලරයක් ඕන ඉතින්. බැටරියකුයි. ෆේස්බුක් ගෲප් එකක් තියෙනව එකක් කීවට දෙකක් ලංකාවෙ, diy offgrid solar කියල, ඒකෙ අය කරනව ඕව ලීෆ් බැටරි එහෙම දාල ඩීප් සයිකල් බැටරි එහෙම. ඒකෙ බැලුවනම් හරි. කෙලින්ම 230 කරල ආය...
  14. EvilEye

    අඩුවට 12V Mini UPS එකක් හදාගමු රවුටරේට

    රවුටරේට හරියට 9V/12v ups එකක් හදාගන්න හැටි මේ වීඩියෝ එකේ තියෙනව. මන් හදල දැම්ම එකක්, පරන ලැප් බැටරි ගත්තෙ. මේකට මටනම් අමතර වියදමට ගියෙ රුපියල් 350ක් වගෙ සර්කිට් කෑල්ලට විතරයි බැටරි එහෙම පරන ලැප් එකෙන් අයින් කරපුවා. අලි එකේ තියෙනව බඩු, . 2200mah එකෙන් පැය දෙකයි කාලක් අදින්න පුලුවන් huawei ෆයිබර්...
  15. EvilEye

    Honda Hybrid වාහන කියන තරම් අවුල්ද?

    හොන්ඩා වල බැටරි ලෙඩ ඇහෙන්නෙ නෑනෙ වැඩිය ටොයෝට වලනෙ ඒ ෆුල් ටයිම් බැටරි වලින් දුවන හින්ද
  16. EvilEye

    Yamaha MT-15 V2.0

    ඒකෙ මූනෙ කැත. කල්න් එක හොඳා
  17. EvilEye

    Windows 11 downgrade පහසුකම

    10 එකෙන් 11එකට අප්ග්‍රේඩ් කරත් ෆ්‍රෙශ් ඉන්ස්ටෝල් එකක් තරම් හොඳ නෑ වගෙ. මන් ආය 10 දැම්ම ෆ්‍රෙශ්. ඩ්වුන්ග්‍රේඩ් කරනවට වඩා ඒක හොඳයි වගෙ ඕව අප්ග්‍රේඩ් ඩවුන්ග්‍රේඩ් ෆ්‍රෙශ් ඉන්ස්ටෝල් තරම් සාර්ථක නැති බවයි මගේ අත්දකීම
  18. EvilEye

    වාහන හින්ද කාපු කටු ...3

    fb15. මේකෙ ඔල්ටනේටරේට කම්ප්‍රෙසරේට මහත එකයි හයිඩ්‍රොලික් වෝටර් පම්ප් දෙකට පොඩි එකයි. බ්‍රැන්ඩො දාන්න කියල ගියේ ඒව තිබ්බෙ නෑ.

    No contents