මේක (social Anxiety) recent threads වල දැක්කාම මම මුලින්ම ඉක්මනටම click කරල බැලුව anxiety වලට විසඳුමක් ද දන්නෙ නෑ කියල. මොකද මටත් යම් තාක් දුරකට ඕක තියෙන නිසා
යාලුවා!!! :) මේක ඔයාට විතරක් තියෙන එකක් නෙවෙයි.
අපි හැමෝටම ඔය වගේ ප්රශ්න තියෙනව අඩු වැඩි වශයෙන්.. සමහර කට්ටිය ඉන්නව තමන් විසින් ම ඒවට...