සිංහල, දෙමළ, ඉංග්රිසි ත්‍රී භාෂා ශබ්ද කෝශයක් තිබුනොත් ගොඩ නේද? ( Sinhala, Tamil & English Tri Lingual Dictionary )
8:54 AM
ෂෙහාන් තුෂාර හේමාල්
මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනව. මේක සිංහල, දෙමළ, ඉංග්රිසි ත්‍රී භාෂා ශබ්ද කෝශයක්. මේකෙන් ඕනම භාෂාවකින් කරල ඕනම භාෂාවකින් තේරැම...