ප්‍රේමසිරි කේමදාස ශුරීන්
ප්‍රේමසිරි කේමදාස යන නම ලොකු පොඩි අප කව්රුත් දන්නා නමකි.සියලු දෙන එතුමා හදිනුයේ කේමදාස මස්ටෙර් යන අන්වර්ථ නාමයෙනි. ජනවාරි 25 වන දිනයට එතුමාගේ 73 වන ජන්ම දිනය දී තිබෙනවා! මේ thread 1 ඔහුට උපහාරයක් වේවා!
1937 තල්පිටියේ උපන් එතුමා , St. John's College Panadura , Sri...