pakisthan කඩේ යන්නන්ට

helo256

Member
Oct 7, 2010
2,093
71
0
magee muslim friend kenek rupiyal 5000k ottu allala paraada una lankaawa dinanawa kiyala.. hema thambiyama naraka ne..
 

navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
ow machan hama muslim manussayama naraka naa..

awankenma sahodaraya eda pakisthan srilanka match eke apita support karapu Muslim sahodarain wa dakala mata maara santhosa hithuna

ara dethun denek supurudu paridi Pakistan walata kadee giyaaa :no::no::frown::frown:
habai ambaanakata bothal paarawal wathura paarawal kaaawa :P


hamooma eka wage naha honda minissuth innawa :D
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙවර ජය නියතයි ශ්‍රී ලංකාවට

    ICC World Cup 2011 (Notice)

    මේ ත්‍රේඩ් එක එහෙන් පිටින්ම කොපි කරලා වගේ නේ..
    හි. හි. කමක් නෑ.. කොල්ලෝ..
    ඔව් ඉතින්.. අපි මහන්සි වේලා පරිවර්තනය කරන ඒවා උඹලාට ලේසි නේ..
    කොපි පෙස්ට් කරලා ප්‍රචාර කරන්න..

     

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    මෙවර ජය නියතයි ශ්‍රී ලංකාවට

    ICC World Cup 2011 (Notice)

    මේ ත්‍රේඩ් එක එහෙන් පිටින්ම කොපි කරලා වගේ නේ..
    හි. හි. කමක් නෑ.. කොල්ලෝ..
    ඔව් ඉතින්.. අපි මහන්සි වේලා පරිවර්තනය කරන ඒවා උඹලාට ලේසි නේ..
    කොපි පෙස්ට් කරලා ප්‍රචාර කරන්න..


    Ane sry machn mama danan hitiye na! mata apu FB msg 1ka tibbe! sry!:(:(:(
     

    rillu

    Member
    Nov 28, 2008
    5,731
    35
    0
    KANDY
    Adooo apith muslim thama..
    ath api kapuwath nil..lanka thama...
    Api kade yanne ape lankawata vitharai..
    Pakkonta kade yana ewnta therei kal yai...
    Midlest avilla balapalla pakkonge kari wada therei..
    Go lanka go..Me para api thama cup 1ka ganne........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ane sry machn mama danan hitiye na! mata apu FB msg 1ka tibbe! sry!:(:(:(

    හරි අවුලක් නෑ යාලුවා..
    අපේ නිර්මාණ වල තියෙන ජනප්‍රියත්වය හින්දා.. මේ නිර්මාණ..
    හැම තැනම යන එක අපිට නවත්වන්න විදියක් නෑ. කොල්ලෝ..
    නොදැන කරපු හින්දා.. ප්‍රශ්නයක් නෑ..