adchoices ගැන උදව්වක්........
01. මෙක ලංකාවට දෙනවද!
02.ඇඩ්සෙන්ස් වගේ ගන්න ආමාරුද!
03.ගෙවිම් එහෙම කොහොමද!
04.දැනට සල්ලි ගන්න අය ඉන්නවද!
05.සිංහල සයිට් වලටත් දෙනවද!
අපේ වැඩ්ඩෝ ටික මේ ටිකට උත්තරයක් කොටාගේන යනවද! නැත්තම් මෙ ගැන ඉගන ගන්න පුලුවන් ලින්ක් එකක් දනවද!
ස්තුතියි.....
මෙක ගැන දන්න කවුරුත්...