ලොව හයවැනි බලවතා මහින්ද
ඔබාමා 46-පුටින් 74
ලොව හයවැනි බලවතා මහින්ද
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ බලවත් ම හා ජනපි‍්‍රය ම පුද්ගලයන් සියය අතරින් හයවැනි තැනැත්තා බවට පත් ව ඇතැයි “ටයිම්” සඟරාවේ ජනමත සමීක්ෂණයක් පෙන්වා දෙයි. මේ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ...