1. fromhome89

    තමන්ගෙ පාට්නර් ව , කසාද බදින්නෙ නැතුව ඩිපෙන්ඩ් ගෙනියන්න බැරි ද?

    මට රට යන්න තියෙන එකම ආසාව, Truck එකක driver කෙනෙක් වෙලා කිලෝමීටර් දහස් ගණන් වාහනේ එලවන්න විතරයි
  2. fromhome89

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    මම පුළුවන් තරම් උත්සාහ කරනවා ආයෙමත් violent නොවී ඉන්න. මම නිසා නොවුනත් මට ආදරේ අය වෙනුවෙන්
  3. fromhome89

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    නෑ... අනික් මිනිස්සු සම්බන්ධ නිසා කියන්න බෑ ඉතින්. මට ලජ්ජා නැති උනාට අනික් අයට තියෙනවනේ 😄 භාවනා කරන්න අමාරුයි.. කොටින්ම මට එකතැනක ඉන්නත් අමාරුයි ------ Post added on 1781980508
  4. fromhome89

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    මට කවදාවත් කිසිම දෙයක් අඩුව තිබුණා කියලා දැනිලා නෑ පොඩි කාලේ ඉඳලම 😵‍💫 ඔව් බං අයි 2022 මම මේකේ wedding ෆොටෝ එකත් දැම්මේ
  5. fromhome89

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    අපි රාග වයනවා අපි බයිලා නටනවා හිතුනොත් පෝයදාට සිලුත් ගන්නවා දනුත් බෙදනවා මස් මාලුත් කනවා බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා ...// මිනිස්සුනේ අපි මිනිස්සුනේ දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙත ලා අපි ආවේ නැහැනේ ...// අපි සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා වරදක් තේරුණාම හිසත් නවනවා අපි දුකත්...
  6. fromhome89

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    හොඳින් ඉන්න වෙලාවට, කරපු කියපුවා දිහා හැරිලා බැලුවම පිස්සු කියලා හොඳට තේරෙනවා මචං.
  7. fromhome89

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    ඉතින් මං ඇරෙන්න මේකේ පිස්සු එවුන් නෑනේ මම ඇත්ත කියන්න කැමති.. පිස්සු නම් පිස්සු තමයි ඕක sugar coat කරන්න ඕනේ නෑනේ ඒත් ඉතින් අනිත් අයට මම වගේ හිතන්න ඕන කියලා නියමයක් නෑනේ ඉතින් ඒ oversight එකට සමාව ඉල්ලමි
  8. fromhome89

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    The one and only post එක හරියට කියවන ලෙස ඔබට ආරාධනා කරමි. මොකක් නිසාද කියලා කියන්න විදියක් නෑ සමාවෙන්න ------ Post added on 1781978998
  9. fromhome89

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    සම්පූර්ණ සුවය ලබා නොමැත
  10. fromhome89

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    මේක උනේ 2015 දී මං හිතන්නේ.. 2014 ඉඳලා 2017 වගේ වෙනකං මගේ මතකය නිරවුල් නැහැ. මාව ETC කළා 3න් පාරක් ද කොහෙද නවලෝක රෝහලේදී (ඔළුවට current එක අල්ලනවා කියන්නේ). මට operation theatre එකට එක පාරක් යනවා මතකයි, room එකේ නානවා මතකයි. ETC ඉවර වෙලා, මම ambulence එකේ ගිහින් මානසික රෝහල වගේ පොට් එකේ බහිනවා...
  11. fromhome89

    ප්‍රේමකීර්ති

    අපේ ඇඟේ තියෙන රිද්මය නෙවෙයි දැන් මාර්කට් වෙන්නේ මම මේ සින්දු අහන ගමන්... අබේවර්ධන නිරංජලා දෙන්නගේ... බෝතලයක් තිබ්බා නම් මරු
  12. fromhome89

    QR බලන්නේ නෑ නේද දැන්

    ඒක වෙන්න පුළුවන්
  13. fromhome89

    ප්‍රේමකීර්ති

    ප්‍රේමකීර්ති මහත්තයා තව අවරුදු 10ක් හිටියනං... පහල සින්දු වලින් මම කැමැති ම, ලොව නිසසල වී සින්දුවට..
  14. fromhome89

    මම හැදෙන්න තීරණය කළා

    බොහොම ස්තූතියි මහත්තයෝ ❤️
  15. fromhome89

    කටුනායක

    uber දුවනවඩදැන්
  16. fromhome89

    නැන්දම්මලා ගේ ගෙදර අරන් යන්න තෑග්ගක්

    ඒ මනුස්සයා හරි හොඳයි බං මෙහේ අවාම මම තමා තව ඉඳලා යන්න කියන්නෙත්
  17. fromhome89

    නැන්දම්මලා ගේ ගෙදර අරන් යන්න තෑග්ගක්

    ඒක කරන්න බැරි වැඩක් මගේ track පනිනවා දවස් 3කට වඩා වයිෆ් නැත්නම්

    No contents