1. fromhome89

    මම හැදෙන්න තීරණය කළා

    ඔබතුමා මට නරක කතාවක් කියලා තියනවා දැක්කා :( සුවපත් වේවා
  2. fromhome89

    මම හැදෙන්න තීරණය කළා

    මම කේන්ති නොගෙන ඉන්න තීරණය කළා. අද වාහනේ එළවද්දි වැරදි කරපු එවුන්ට බැන්නේ නෑ හිනා උනා. @tharakaf ට කියපු සක්කිලි කතා වලට මම සමාව ඉල්ලනවා. ඔබ සැම සුවපත් වේවා!
  3. fromhome89

    ගෑණුන්ගේ 64 මායම් පදිරි නේද පිරිමින්ගේ පට්ටම් වලට..😑

    ලංකාවේ මේවාට නීති මදි මම හැදිලා ඉන්න නිසා මුකුත් කියන්න විදියක් නෑ
  4. fromhome89

    මේ sports වලට plug වෙන්නේ කොහොමද මැදි වයසේදී ?

    ow machan Colombo ela man try karala balannam :)
  5. fromhome89

    QR බලන්නේ නෑ නේද දැන්

    අද IOC එකෙන් full ගහලා දුන්නා QR එපා කියලා
  6. fromhome89

    මේ sports වලට plug වෙන්නේ කොහොමද මැදි වයසේදී ?

    UK wala nan onama sport ekak karanna puluwanne ona kenekta Mehe club walata join wenna ahuwama iskole sellam karala nadda ahanawa :(
  7. fromhome89

    තලවතුගොඩට 💦

    Spa වටලන්න දූෂණ මර්ධන ප්‍රහාරක බලකායක් ?
  8. fromhome89

    මේ sports වලට plug වෙන්නේ කොහොමද මැදි වයසේදී ?

    Cricket නම් ගැහුවා. මට , Football Boxing Car Racing කරන්න ආසයි . මට 37. සෙට් වෙන්න හොඳම විදි මොනවාද ?
  9. fromhome89

    Ps5 pro

    GTA mulin enne consoles.. PC eddi 2 years wath yanawa
  10. fromhome89

    Pele? Maradona? Messi? Cristiano? Cryuff? No it was Ronaldo R9

    He is the greatest ever!
  11. fromhome89

    ඕලෙවල් වැඩ හයක් නැති මැට්ටෙක් . දවස් විස්සයි නේවි එකේ. පිටරට පුහුණුවකටත් යවල

    Awashyathawaya anuwa, commander ge abhimathaya paridi asking qualifications wenas karanna puluwan. Eeka nisa oken Yoshithaya berenawa.
  12. fromhome89

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Meigir wage namak, Temu gatte
  13. fromhome89

    Ps5 pro

    Steam eke tiyena games PS ekata transfer karanna puluwanda
  14. fromhome89

    බෝඩිම් කාමරයක් annex ඒකක් ඔ්නෑ

    බෝඩිම් කාමරයක් annex ඒකක් ඔ්නෑ මට නවතින්න බ‌ෝඩිම් කාමරයක් හ‌ෝ annex ඒකක් ඔ්න. පිටින් ඇතුලුවෙන්න පුලුවන් සහ මගේ gf ට ඇවිල්ල යන්න පුලුවන් තැනක් ‌ෙවෙන්න ඔ්න. මාලබ‌ේ.. මහරගම... කඩුවෙල ... රාජගිරිය.. බත්තරමුල්ල අවටින් නැත්නම් අප‌ේ අක්කල ඒක්ක rent ඒකට ඉන්න ‌ෙගෙයක් හරි කමක් නෑ please pm me
  15. fromhome89

    dedicated/leased lines for internet

    Thanks machan eth mata lankawen pitata upload speed eka oney ekai.. Oyage scene ekata maseta kiyak yanawada?
  16. fromhome89

    dedicated/leased lines for internet

    machanla,\\ lankawe unlimited bandwidth internetg lines ganna tiyeda 100MBPS wage? Thanks Dilshan
  17. fromhome89

    arawap.net

    haha srimobile... eka ehemama nawathuna neda... apith owaye karak gahuwa issara 2007 wage
  18. fromhome89

    arawap.net

    mama wap awe pamod.net eken... 2007 di arawap eke nicks keepayak tibba mage gf set uneth arawap tamai... ara aluth set eka nam chatar... OIC ge putha ehema

    No contents