ඊයේ දැක්කද ඔයාලා match එකේ wicket එකේ bails වැටෙන කොට ලයිට් එකක් පත්තු වුනා
තප්පරයකින් 1000 න එකක් කාලයක් තුල මේ සංවේදී වන අතර bails වැටුණු විට එය සෙලවුනොත් හෝ එහි යමක් ස්පර්ශ වුනොත් මෙම දිදිලිම සිදුවේ.මෙයට විදුලිය සපයන්නේ wicket හා bails තුල ඇති කුඩා බටරියකිනි.bails සෙලවුන විට Radio...