1. F

    හොනට් හීනයට උදව්වක් ඕන 🙏🙏

    කවුද ගෙන්නන්නෙ?
  2. F

    {Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක් 02

    BE numbers bikes walata oya kiyana price hri ch100 BE ekakuth 6k witara wenawa
  3. F

    {Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක් 02

    BE number kiyanne register karanna witarak 2.50laks giyapu bike ekak bike eka 4laks + reg fees 2.50laks = 6.50laks price wala wenasak nane
  4. F

    250R

    RS Fz250 ktm duke 200
  5. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කවුද කියන්නේ
  6. F

    හිරු TV වෙබ් එකේ

    youtube එකේ ඔක්කොම තියෙනවා
  7. F

    micro trend

    micro company එකේ නම් parts නෑ
  8. F

    HONDA VTR පදින/පැදපු අය එන්න

    ජපානේ යාලුවෙක්ගේ එවන්න හැදුවා brand new Honda VTR250 2017එකක්. එහේ මිල තිබ්බේ 584000yen
  9. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මාසෙකින් වගේ අද තමා පල්සර් එක ස්ටාට් කරෙ මං නම් හිතුවේ නෑ self start වදී කියලා එක පාරින් ස්ටාට් උනා :love: :love:
  10. F

    Dvid Peris gonna import KTM bikes

    7.5 දීලා brand new ktm 250 ගන්නවද නැත්තන් used hornet F7 එකක් ගන්නවද?
  11. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔවු ඔවු ginza lanka තමා. සහන කාලය දුන්න දවස් වල කුරුණෑගල පුරාම බයික් බැලුවා.බයික්ස් තිබ්බේ නෑ බන් ඒ දවස් වල දැන් එපා වෙලා ඉන්නේ
  12. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වැඩී නම් තමා
  13. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගනන් නම් වැඩී තමා බන්.ඒ උනාට දැන් අලුතින් reg බැරි නිසා කට්ටිය හිතෙන හිතෙන ගනන් කියන්නේ :baffled:
  14. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හොන්ඩා ජේඩ් චැසි 120 BEY නම්බර් බයික් එකක් 5,75ට ලාබද පාඩුද?
  15. F

    Travel Place Help (ට්‍රිප් හෙල්ප්)

    bakers bend ambuluwa sembuwatta
  16. F

    Yamaha ray zr ekak

    kalaniye yamaha showroom eke army green ekak tibba
  17. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    36000න් බෝර් කරන්න සෙට් වෙනවද? :shocked:
  18. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    125 T එකක් තියෙනවා දන්න එක්කෙනෙකුට. 1 owner ලක්ශෙට වඩා දුවලා දැන්. තාම engine එක ගලවලාවත් නෑ ඒකෙ නම්. ඔච්චර පරන ඒවා ගන්න වෙලේ used ct100 එකක් ගන්න එක ලාබයි
  19. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    user manual එකේ ගහලම තියෙනවා 20 50 දාන්න ඕනේ කියලා අනික ඕකට දාන්නේ 1liter කෑන් එකක්ද? ඒ මදිනේ oil මගේ 150ටත් 1175ml oil දානවා

    No contents