Java දන්න, Android Native App Development ගැන ඉගෙනගන්න කැමති අයට වගේම උසස් අධ්‍යාපනය හදාරන අයටත් ගැලපෙන විදියට හදපු වීඩියෝ මාලාවක් මේක. Android Studio මෘදුකාංගය පාවිච්චි කරලා තමයි මේ සිරිස් එක පුරාවටම මම Android App Development ගැන දන්නා සිංහලෙන්ම කතා කරන්නේ. සියලුම පාඩම් වලට අදාළ codes GitHub...