වැදගත්වෙන්නේ ඔය වාහනේ විතරද, අනිත් වාහනවලටත් ඔක වේනවද කියන එක
මොකද වාහන 1000ක් විතර උන් පාරට දාලනේ
බ්රවුන්ස් එකේ උන්ම මේ ගැන බලන්න ඔනේ හරියටම, නැත්නම් උන්ගේ මාකට් තමා කෙල වෙන්නේ...
අනික මම එදත් කිවුවා, EV දුවනවනම් මොකද අවුරුදු 3න් ඔක 35ක් වගේ වෙයි, ස්ලොව් චර්ජ් එකනම් 47 ඉදන් 25ටවත් අව්වොත්...