ඉතිහාසය කියවන එක අපේ පුරුද්ද, හොද දේවල් ආයිත් කරන්න බෑ කියවනවා.........
අනිත් පැත්තට
සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම, ලෝක කුසලානය කියන්නේ අපි ලෝකේ ප්‍රසිද්දවුන අවස්තා වල්, එච්චර කලක් ලන්කාව ගැන ලොකු ප්‍රතිරූපයක් තොරතුරක් තිබිලා නෑ.
දැන්වගේ තාක්ශනේ දියුනි නෑනේ, ටීවී නිවුස් තමා.