1. downx

    windows 10

    https://windowstan.com/links/windows-10-all-editions/
  2. downx

    TIN Number registration issue?

    Call 1944 select your language and option 1 next wait more than 10 minutes they will be answering
  3. downx

    මේ බල්බ් ජාතිය ගහල ගියාම ඉස්සර උඹලත් මේ වැඩේ කරනව ඇති

    ඕක මන් කරලා තියෙනවා 25w බල්බ් එක 100w වගේ එළිය එනවා
  4. downx

    TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම 🙁

    1944 call kalama tin number nathi option eka tynwa no 1 passe ගැටළු සහ පැමිණිලි select kalama line eke Inna Oni e side ekn answer karna Kam passe ape id eka kiwama TIN eka kiynawa tin certificate eka lagama tynwa ird eken ganna oni
  5. downx

    SLT WiFi problem

    Slt eken dena router eka brand ekak bn penna na
  6. downx

    SLT FIBER LINE

    Power nati unama use karanna mini ups tynwa 3-4 hours wage duwanna puluwn badu tynwa Oni nam msg ekak danna
  7. downx

    Sony Sports 1 Wrestling

    Bump
  8. downx

    Sony Sports 1 Wrestling

    FB එකේ දැක්කා ten sport එකේ දෙන එක නතර කරනවා කියලා
  9. downx

    Sony Sports 1 Wrestling

    මචංලා දැන් Dialog TV Sony Sport Ten 1 එකේ wrestling යන්නේ නැද්ද වෙන channel එකක් හරි
  10. downx

    SLT WiFi problem

    මං පාවිච්චි කරන්නේ slt fiber එකේ 2.4G / 5G WiFi දෙකම වැඩ..හැබැයි මගේ පරණ ෆෝන් එකේ wifi on කලාම 2.4 එක විතරයි පෙන්නන්නේ අලුත් pixel 7 එකට දෙකම පෙන්නනවා device එක 5G Support නැත්නම් 5G WiFi පෙන්නන්නේ නැද්ද
  11. downx

    Water leak

    Silicone gum thama tynne bro
  12. downx

    Interview අවා Bros...

    Exam eke tibbe Complete Network Diagram eka draw karannai Anika network cable ekak hadanne kohomada Kyla step 5 liyanna bn dekama Kala Marks anuwa second interview call krnwa kiwa
  13. downx

    Interview අවා Bros...

    bump
  14. downx

    Interview අවා Bros...

    ඒක තමා මේ සපෝර්ට් එකක් ඉල්ලන්නේ
  15. downx

    Interview අවා Bros...

    Machanla Gateway College eke Hardware Technician interview awa bn ............................... (This is to inform you that you have been selected to take part in the Hardware technician test paper. This examination will take place tomorrow.) මොකක්ද මේ exam එක ප්‍රශ්ණ 2 කීවා English Medium
  16. downx

    හොඳ ඩොක්ටර් කෙනෙක්

    Ita passe aye awe nadda
  17. downx

    හොඳ ඩොක්ටර් කෙනෙක්

    Rathnapura doc kenek kale ban hariyanne naa Colombo Enna Oni perment solution ekaka ta Hospital doc kenk bn ------ Post added on 1736003532 dermatologist kawuda inne Colombo best ------ Post added on 1736003590
  18. downx

    හොඳ ඩොක්ටර් කෙනෙක්

    Mekata solution ekak nadda ? Mewa enne aii ? Hodai doctors recommended denna
  19. downx

    හොඳ ඩොක්ටර් කෙනෙක්

    Pharmacy eken deela tynwa ane mnda

    No contents