මේක උබ මු ගැන දාපු දෙවෙනි thread එක. මමයි මුලින්ම මුගේ thread එකේ රිපෝර්ට් කරපු එක ගැන දැම්මේ. මමත් කිව්වේ උබ වගේම සාදාරන ගානකට ලාබයක් තියාගෙන විකුනන්න කියන එක තමයි. පස්සේ මිනිහ පිලි ගත්ත කලේ වැරද්දක් කියල. එහෙම පිලි ගත්තට පස්සේ මේ වගේ address පිටින් තව අලුත් thread දාල බලු වැඩ කරන්න එපා. දැන්...