1. Somapaala

    මුන්ව අදුරන කවුද දැන් මේකෙ ඉන්නෙ?

    දැන්නම් අව්ලක් නෑ බං බෙහෙත් බීල ඉන්නව ඉතින්. මලගෙදරකවත් යන්න බෑ බන්. විශබීජ වලින් පරිස්සම් වෙන්නෝන. දාපු එක කොයි වෙලෙ නවතීද දන්නෙ නෑ
  2. Somapaala

    මුන්ව අදුරන කවුද දැන් මේකෙ ඉන්නෙ?

    කිරියටනම් දැන් සීයලා
  3. Somapaala

    මුන්ව අදුරන කවුද දැන් මේකෙ ඉන්නෙ?

    බලමු නේද කවුද දන්නෙ කියල මේ සැට් එකව.
  4. Somapaala

    මුන්ව අදුරන කවුද දැන් මේකෙ ඉන්නෙ?

    අපිත් ඉතින් මිහිපිට තමයි හිටියෙ බං. අසනීප උනාගෙන් පස්සෙ ආවෙම නෑනෙ මේ පැත්තෙ
  5. Somapaala

    මුන්ව අදුරන කවුද දැන් මේකෙ ඉන්නෙ?

    අනිත් අය දන්නෙ නැද්ද?
  6. Somapaala

    මුන්ව අදුරන කවුද දැන් මේකෙ ඉන්නෙ?

    අවුරුදු ගානකින් පස්සෙ එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නෙ. දැන් මෙකෙ චරිත කවුද කියලවත් දන්නෙ නෑ. කවුද බලමු දන්නෙ මේ ඉන්න කට්ටියව සහ මේ තැන කොහෙද කියල. Image Deleted By Request
  7. Somapaala

    2017 Daihatsu Cast Style Turbo

    සෑහෙන කාලෙකින් කමෙන්ට් එකක් දාන්නෙ ගමය බම්ප් ඈ මලක් වගේ
  8. Somapaala

    ..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

    Dan inne anthima stage eke. Thawa lakshayaka eka hamaraka aduwak thiyenne
  9. Somapaala

    ..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

    Gaana newe prashne puluwan widiyata dunna ekaai watinne. Godak pin
  10. Somapaala

    ..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

    මම මෙයාලට කෙනෙක්ව සම්බන්ද කරල දුන්න ඩෝනර් කෙනෙක්ව.
  11. Somapaala

    ..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

    නෑ මචං මම නුවර. ගොඩක් ස්තූතියි
  12. Somapaala

    ..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

    ඔයාලට ස්තූති කරන්න මට වචන හොයාගන්න බෑ. ඔයාල දුන්න උදව්වෙන් මගේ ඩෝනර්ගේ අන්තිම ටෙස්ට් ටික ඔක්කොම කරගත්ත. ඉතුරු ටිකෙන් අද මගෙ ටෙස්ට් කීපයක්වත් කරගන්න ඕන. ඔයාලට මං විතරක් නෙවේ මගේ මුලු පව්ලම නයයි. ඔයාලට ගොඩක් පිං
  13. Somapaala

    ..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

    නෑ නෑ ඔක්කොම ටැපලිලා. ඩයලයිස් කරන්න බැරි උනේ මගෙ පපුවෙ තියන බටේ බ්ලොක් වෙලා නිසා ඒක හදන්න තමයි ඇඩ්මිට් උනේ නමුත් වොර්ඩ් එකේ ඇදන් නෑ ලෙඩ්ඩු වැඩි නිසා. ප්‍රෙශර් අඩු නිසා පුටුවෙ ඉන්න ටිකක් අමාරුයි පන නැති හින්ද. රෑට සීතල හන්‍තානෙන් එන හුලග නිසා. ඒත් ඇදුරුම්කමට වෙන ලෙඩෙක් බස්සල මට බෙඩ් හොයල දෙන්න...
  14. Somapaala

    ..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

    මට සමාවෙන්න හැම රිප්ලයි එකටම වෙන වෙනම තෑන්ක් කරන්න බැරි උනාට. මම පුලුවන් වෙලාවට මේක බලන්නම්. ඔයාල දෙන එක රුපියලක් ගානෙ පින් දෙනව ඇරෙන්න මට වෙන දෙන්න දෙයක් නෑ. කාටවත් අතපාල ජීවත් උන කෙනෙක් නෙවේ මම. ඒත් අපිට වෙනදේවල් අපිටවත් හිතාගන්න බෑ. ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ගොඩක් පින්. පුලුවන්නම් ඔයාල...
  15. Somapaala

    සොයාදෙන්න.

    නාරම්බල හරහා කුරුණෑගල මීගමුව පාරෙ ඇවිත් නුවරට එන ස්ටාෆ් සර්විස් එකක් කරන කෙනෙක් හෝ එහෙම එකක් දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න ලොකු උදව්වක්.
  16. Somapaala

    ඔව් ඔහුට ඔබේ උදව් අවැසිමයි....!!

    Bump karanna kenek nathi eke manmawath bump karaganna epai
  17. Somapaala

    කීරියේ ඔහුට ඔබේ උදව් ඇවැසිම මොහොතක් !!!

    Udaw karana hemotama aneka warayak pin. Oyala katawath mehema karuma ledawal thiya unak hembirissawakwath hadenna epa.
  18. Somapaala

    කීරියේ ඔහුට ඔබේ උදව් ඇවැසිම මොහොතක් !!!

    Thread eke cmnt karapu hemotama godak sthuthi. Miyuru4u , Anuradhamapa oya dennagen labunu udawwata godak pin. Hema welema online enna beriwei wenada wage puluwan welawata thread eka digatama balannam. Oyalage wachanayak unath me welawe mata loku haiyak. Thathparayak hari wedipura jeewath wenna...
  19. Somapaala

    මාවනැල්ලේ උන් වරෙව්

    Kisi awlak nha hondata weda thiyana thanak. Habai aluth technology eka use une nathi nisath trend ekath ekka issarahata awe nathi nisath muslim un athata weda giya. Hariyata e naminma karagena giyoth apahu business hadaganna puluwan.
  20. Somapaala

    Hemoma Enna Iganaganna

    ahalama balapanko

    No contents