1. C

    Microsoft office 365

    Microsoft office 365 - Key එකක් හොයාගන්න ක්‍රමයක් තියෙනවද ? නොමිලේ තියෙනව එකක් වගේ නම් තවත් හොදයි :yes:
  2. C

    Microsoft Edge PDF

    Microsoft Edge ඊයේ වෙනකන් PDF එඩිට් කරල save කරගත්ත. අද edit කරල save කලහම කිසිම දෙයක් save වෙලා නැහැ. පස් පාරක්ම ට්‍රයි කළ වැඩේ හරියන්නෙ නැහැ. මේක හදාගන්නෙ කොහොමද ?
  3. C

    Questions iphone එකෙන් වාහනේ යන දුර බලාගන්න පුළුවන් ඇප් මොනවද තියෙන්නේ

    මචන්ලා ෆෝන් එකෙන් වාහනේ යනකොට එක තැනක සිට තව තැනකට ගියපු දුර හරියටම බලාගන්න පුළුවන් මොකක හරි ඇප් එකක් තියෙනවද උබල පාවිච්චි කරන. මේ වැඩේ කරගන්න පුළුවන් iphone එකට ios app එකක් කියපල්ලකෝ සහෝ...
  4. C

    ලෝක සිතියමක්

    මචන්ලා මෙන්න මේ වගේ බිත්තියේ සයිස් එකට හරියන විශාල ලෝක සිතියමක් කොහෙන්ද ගන්න පුළුවන්? දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද තැනක්
  5. C

    ජනවාරි සිට වැඩි කරන විදුලි බිලේ, එක් එක් ඒකක සඳහා යෝජනා කර ඇති ගාස්තු මෙන්න..

    එළඹෙන ජනවාරි 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනාකර තිබේ. මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බව වාර්තා වෙයි...
  6. C

    විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

    විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකු කියා සිටියේ මණ්ඩලය මගින් බෙදා හරින පානීය ජලය ජලය සඳහා පොම්ප කිරීම සඳහා විදුලි බලය විශාල වශයෙන් වැය වන නිසා ඒ සඳහා වන විදුලි ගාස්තු ඉහළ නංවන්නේ නම් ජල...

    No contents