Best answer so far... ජීවත් වෙලා ඉන්න කෙටි කාලයේ ඔන්න ඔය අවබෝධය ටිකක් හරි ගන්න මචෝ.. හදවතින් නොව බුද්ධියෙන් හිතන්න.. අපිට ආදරේ බලෙන් ගන්න බෑ.. ඕනෙම දෙයක් තේරුමක් නැත්නම් අපිට පුළුවන් වෙන්න ඕනේ බුද්ධියෙන් බැහැර කරන්න... මොකද තමන්ටම හිතට එන්න ඕනේ හරි දෙයක් කවදක හරි ලැබෙයි කියන එක... ආදරේ කියන්නේ...