1. kasun757

    එපාම උනා ජීවිතය

    . ගොනෙක් වෙන්ඩ එපා බන්..උබ ගියාම වෙන එකෙක් ගනි..උබ ගියා කියල කම්පනි එකක් වැටෙන්නෙ නැ..මෙ කොරොනා මගුල අස්සෙ ජොබක් හොයා ගන්ඩ අමරුයි,ඉවසල ඉදපන් වෙන එකක් හම්බෙනකන්. අපෙ බොස්ල අපිට බනින විදිහට කොම්පැනි ගිනි තියන්ඩ ඔන අපි..
  2. kasun757

    Visit to Netherlands

    . nice machan ++
  3. kasun757

    මාළුන්ට කෑම නෑ .....හෙප්ල් pls

    . https://ikman.lk/en/ad/hikari-fish-food-for-sale-colombo-5
  4. kasun757

    සමුදුරේ මසුන් බොහෝ ඇත ජලේ...

    . ඉරන්ත උබ කොකිලායි වල මාලු බාන්ඩ ගියපු කතාව අහල තිබ්බ..අදනෙ පොටොස් දැක්කෙ..සුපිරි බන්..
  5. kasun757

    තණමල්විල කොල්ලෙක් - හිස්අහස

    . හිස් අහස සදරුව කිරියෙත් ඉන්නව මන් හිතන්නෙ..
  6. kasun757

    TVS SPORT

    . awlak ne ban..wadiya padinneth ne..ohe ptrol gahanawa padinwa..
  7. kasun757

    Loan Hold interest?????

    . මොකක්ද මේ MORATORIUM කියන්නෙ.?? ================================= වචනයක් විධියට නම් යම් ක්‍රියාවක් තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව. උදාහරණ යක් බලමු ද ?? ===================== ඔබ ලබා ගන්නව රුපියල් ලක්ෂ 20 ක...
  8. kasun757

    Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ?

    . උබ මේ මගුලක් කියන්ව මම වැඩට යන්නෙ ගෙදරින් 7.30 ට ආපහු ගෙදර එන්නෙ 10.30..ලයිෆ් බැලන්ස් නැ..හම්බෙන විදිහට බැලන්ස් කරන් ඉන්නව..
  9. kasun757

    ආකිටෙක්ට් කෙනෙක් (Architect/Interior Design)

    . machanla kandy, kurunegala side wwalin nadda kawruth..
  10. kasun757

    ගෑණු කැමති යක්කු වගේ පිරිමින්ගෙන් ආදරය ල&#3510

    . ඇරල ගියාට පස්සෙ කොර ගන්ඩ දෙයක් නැතුව පස්සෙන් යන ගැනුත් ඉන්නව...
  11. kasun757

    බයියන්ට හඳට රොකට් එකක් ඇරියා වගේ

    . සජිත් ලොක්ක හිටිය නම් ලමයි ගෙනන එක කෙසේ වෙතත් කොරොනා කියල ගමකුත් හදල චීනෙට යනකන් කටින් බතලත් හිටවල මේ වෙදිදි..මෙචර පුන්චි රටේ අපි 30 කට ඉන්ඩ තැනක් හැදුව නම් ලන්කාව වගේ 60 ලොකු ඉන්දියාවට උන්ගෙ 400 ඉන්ඩ තැනක් නැත්ත බන්..:lol::lol:
  12. kasun757

    Habarana Village by Cinnamon

    . වික් එන්ඩ් වල බුෆේ එක සුපිරි..
  13. kasun757

    චීනා පැය 48 ගහපු එක සහ ගෝටා ගහපු එක

    . UNP නම් ඉතින් රට හරකෙක්..:D:D:D
  14. kasun757

    ලංකාව ගොඩදාන්න ඇවිත් කෙළෝගත් ලංකා ලක්ෂාන

    . ඇයි බන් ඔච්චර ඉගන ගත්ත එකෙක් ඔච්චර ගොන් වැඩක් කරන්නෙ..යකො අපි උනත් රස්සවක් හොයාගෙන මිසක් එලියට බහින්නෙ නැනේ..මෙතන උබ නොදන්න දෙයක් ඇති..දැන් ඌ ගොතා ගත්ත කතාවක් කියනව...!
  15. kasun757

    දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න න&#353

    . පුතානෝ රට බාරගත්ත නම් එලවලු වවල අපිට කවලත් යනවලු..:lol::lol:
  16. kasun757

    මානසිකව වැටුන මචන්ලා..........

    දැන් උබ කෙල්ලව ගනන් ගන්නෙ නැතුව හිටපන්කො..ගොඩ..

    No contents