You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
මම තුන හතර වසරෙ වගේ හිටපු කාලෙදි මේ සීන් එක උනේ. එක දවසක් රෑ නින්දෙන් ඉද්දි හීනයක් දැක්ක. පොඩ්ඩක් අමුතු විදියෙ එකක්. මන් නිදාගෙන හිටපු කාමරේම ඉන්න ගමන් ටිකෙන් ටික පාවෙලා උඩට යනව වගේ දෙයක් එවෙලෙ ෆීල් උනේ. මන් හිටපු කාමරේ බිත්තියෙ හැමවෙලාවෙම පත්තු කරල තියෙන පොඩි කහ පාට බල්බ් එකක් තියෙනව. ඒක නිසා...