ටිකක් දික් වෙයි ඒත් ෆුල් කියවපන් ඔක්කොම තේරුම් ගන්න.
කම්පනි එකක් තියෙනවා ඩෙලොස්. ඩෙලොස් යටතෙ තමා වෙස්ට්වර්ල් රන් වෙන්නෙ.
වෙස්ට්වර්ල්ඩ් එක ඇවිත් පාර්ක් එකක් මිනිස්සුන්ට ඇවිල්ලා ඇත්ත ලෝකෙ ජීවත් වෙන විදිහට වඩා වෙනස්ම ජීවිතයක් ගත කරන්න පුලුවන් මේකෙ. මේගොල්ලො ඇවිත් ගෙස්ට්ස් ලා. පාර්ක් එකේ ඉන්නෙ...