1. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ලයි ලා යන්නෑ හරි
  2. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    Location: බඩු පොට් එකේ
  3. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපේ ගෙදර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මම නැතුව වේලෙනවා. දෙන්නද? :D Total 9,257.85 MB :(
  4. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    උඹ හැමදාම අස්පට්. කරුමෙට අද දවසත් අප්සට් උනානේ :P
  5. පූස්

    ආ නංගී :P

    ආ නංගී :P
  6. පූස්

    apologize කරන්න එන්න.. අනේ..

    ජයන්ත අයියගෙන් පරිස්සන් වෙලා හිටපන් මතාන්. ඌ කොල්ලො ගහනවා :dull:
  7. පූස්

    Bangkok guide බැංකොක් සවාරිය

    එහෙම ලෙඩක් දාන්නෙ නෑ. සද්ද නොකර වරෙන් හෑන්ඩ් ලගේජ් දාගෙන. හැබැයි ගොඩක් ගේන්න එපා. එක ගානේ ගෙනෙන්. විකුනන්න නෙමේනේ. පර්සනල් යූස් :yes: අපි එනකොට එක්කෙනෙක් ෆෝන් දෙකයි හෑන්ඩ් ලගේජ් 7KG ලගේජ් ලෝඩ් කළා 20KG 20KG Bag එකේ ඕෆ් කරලා ෆෝන් එකක් දැම්ම අනික සාක්කුවේ දාගෙන ආව. තව 7KG එකේ හෙඩ්ෆෝන් සෙට්...
  8. පූස්

    Bangkok guide බැංකොක් සවාරිය

    First Hotel එක හොඳයි. ෆේමස්. ගොඩක් උන් දන්නෙ ඒක. ඒකයි එහෙම ගිහින් නවතින්නෙ. :D කොලිටි එකත් හොඳයි :yes: ඒත් බිස්නස් කරන උන් ගොඩක් නවතින්නෙ ටෙන් ස්ටාර් එකේ. :P ගණන් අඩුයි. පයින් ගියහැකි ළඟ නිසා හැම එකටම :cool:
  9. පූස්

    apologize කරන්න එන්න.. අනේ..

    උඹ තරු දෙකක් ගහල ලිව්ව වචනේ පොටෝ එකක් දැම්මෙ මම. පලකො නැට්ට අකුලන් වද නොදී. මකුළුවා මකුණා උනාම මොකද? මොකා උනත් ප ප මනේ :P
  10. පූස්

    apologize කරන්න එන්න.. අනේ..

    කරන්න එන්න.. අනේ..
  11. පූස්

    apologize කරන්න එන්න.. අනේ..

    වැල කතා ලියන්න තොට හොඳා... අපි පොටෝ එකක් දැම්මම තමා කිඹුල් නැට්ට අරක අස්සේ ගහගෙන එන්නෙ :angry::angry:
  12. පූස්

    apologize කරන්න එන්න.. අනේ..

    වැඩිය හැප්පෙන්න යන්න එපා දත් සෙට් එක ගල් කරයි
  13. පූස්

    apologize කරන්න එන්න.. අනේ..

    පොටෝ ගහන්න මකුණෙක් හම්බුනේ නෑ. මකුණා කියල හිතාගෙන බලපන් :P

    No contents