ගොඩක් නර්ස්ලා ඔහොමයි බන්. අලුත් පිටම වගේ බැඳිච්ච තරුණ නොර්ස්ලා හොඳයි ගොඩක් වෙලාවට. ඒත් කාලයක් වැඩ කරපු නර්ස්ලා බල්ලෝ වගේ මිනිස්සුන්ට සලකන්නේ. මටත් ඔය හා සමාන අත්දැකීම තියෙනවා කොළඹ රජයේ ඉස්පිරිතාලෙක දි උන. ඕකුන්ට හෙන ගහනවා. රජයේ එකකට යන්න එපා මචන් සල්ලි තියෙනවා නං