20-55. එයින්(මහපොළොවෙන්) අපි නුඹලා මැව්වෙමු. තවද ඒ තුළටම නුඹලා ආපසු යවන්නෙමු. තවද ඒ තුළින්ම යළිත් වරක් නුඹලා බිහිකරන්නෙමු.
එනම්, “සෑම මිනිසකුටම අවස්ථා තුනක් පසු කිරීමට සිදුවෙයි.
(1) උපතේ සිට මරණය ද,
(2) මරණයේ සිට මළවුන් කෙරෙන් නැගිටුවීම ද,
(3) කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දවසේ සිට සදාකාලික...