මැව්වාද කව්රු ප්‍රේමේ.. මේ හීන දීන ලෝකේ.....
ප්‍රේමේ සිතේ සිඳීලා..ඇයි මේ දුකක් විඳීලා...
පිරිසිදු උදාර ප්‍රේමේ..කුමටද දෙවියනි මැව්වේ...
මැව්වාද කව්රු ප්‍රේමේ..................
අවිනීත කෲර මිනිසා..එළවයි අනංග දෙවියා...
එක සිත නැති මිනිසුන් මේ..ප්‍රේමය නැත හඳුනන්නේ....
මැව්වාද කව්රු...