එහෙම ලෙඩක් දාන්නෙ නෑ. සද්ද නොකර වරෙන් හෑන්ඩ් ලගේජ් දාගෙන.
හැබැයි ගොඩක් ගේන්න එපා. එක ගානේ ගෙනෙන්. විකුනන්න නෙමේනේ. පර්සනල් යූස් :yes:
අපි එනකොට එක්කෙනෙක් ෆෝන් දෙකයි හෑන්ඩ් ලගේජ් 7KG ලගේජ් ලෝඩ් කළා 20KG
20KG Bag එකේ ඕෆ් කරලා ෆෝන් එකක් දැම්ම අනික සාක්කුවේ දාගෙන ආව. තව 7KG එකේ හෙඩ්ෆෝන් සෙට්...