ඔන්න මම කලින් දාපු මගේ Travel Tool එකේ පොඩි upgrade එකක් කරලා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න ආවේ.
අලුත් functions විදිහට මම add කරේ මෙන්න මේවා,
1. අපි plan කරපු route එක අවට තියෙන පෙට්රෝල් ෂෙඩ් , හෝටෙල්ස් , රෙස්ටෝරන්ට්ස් බලාගන්න පුළුවන්.
2. අපි select කරන location එක අවට තියෙන tourist attractions...