තාමත් මගේ ලග පාවිච්චියට තියෙනවා. . පට්ට ගහනවා මේ ෆෝන් එක. මම ගමන් යද්දී බයික් එකේ මැප් එක දාගන්නේ මේකෙන් . වැස්සත් ෆෝන් හෝල්ඩර් එකෙන් ගලවන්නේ නෑ. බයික් එකේ යද්දී හෝල්ඩර් එකෙන් පැනල වැටිලා පාරවල් දිගේ කරනම් ගහල තියෙනවා. ටෙම්පර්ඩ් ග්ලාස් එකක් වත් දාලා නැහැ , ෆෝන් කෙසින් එකක් වත් දාලා නැහැ. එත් යකා...