ලැපක් තොරගන්න හෙල්ප්...
මචන්ලා මන් කලින් ත්‍රඩ් එකක් දැම්මා විස්තර අහලා එකෙ තියෙන ඒව බැලුවම තමා තෙරුනෙ ලැප් ගැන මෙලො දෙයක් තෙරෙන් නැ කියලා..මගෙ කලින් තිබ්බෙ පොඩි pc එකක්..
මට games play කරන්නත් ඔනෙ..
බජ්ට් එක 90000/= වගෙ...
Dell ලැප් වල එන්නෙ amd vga නෙද?? Nvedia ද හොද amd ද?? මෙ දෙකෙන් මොකක්...