කට්ටියට මේ දවස් වල එලියටවත් බහින්න බැරුව ඇති:oo: .මේ කරදර ඉවර උනාම යන්න පුළුවන් සුපිරි පොට් එකක් ගැන තමයි කියන්න යන්නේ:P ..විශේෂයෙන්ම landscapes lovers ලට කියාපු තැනක්:cool: :baffled:
කැලෑබොක්ක
Kalebokka 360' View point
සුන්දර කදුමුදුනක් මත පිහිටා ඇති ලංකාවේ අංශක 360 කෝනයකින් සුන්දරත්වය...