වැඩේ දිගට යන නිසා පටන්ගත්ත් තැනෙන් කියන්නම්..
ලවුකික සම්මා දිට්ටිය කිව්වාම මූලික විදි දෙකක් කතා කරනව..
එකක්..ලව්කිකව දර්මය තේරුම් ගැනීම..ත්රිලක්ශනය..අනික් ඒවා..
ඔබතුමා මෙතන කතාකරේ..දසවස්තුක මිච්චා දිට්ටියෙ අනිත් පැත්ත... කර්මය තියෙනව..පරලොවක් තියෙනව...
මේ දසවස්තුක මිච්චා දිට්ටියෙ ඉන්න කෙනා...