යානය අතුරුදන් වන මොහොතේ එහි නියමු කුටියේ ş
මලයාසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 වර්ගයේ ජෙට් යානය අභිරහස් ලෙස අතුරුදන්වී දෙසතියක් ගතවී ඇත. මේ වනවිට වියට්නාමය විසින් යානය ඇද වැටුණ බවට සැක කරනා ප්‍රදේශයේ සැතපුම් ගණනාවක් දිග තෙල් පැල්ලමක් සොයා ගත් අතර චීන නිරීක්ෂණ යානාවක් මගින් යානයේ දොරක්...