රඳවා තැබීමේ නියෝග මත සිටියදී දැනට රෝහල්ගත කර සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ මුඛයෙන් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
සෙසු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද හරහා ආහාර ලබා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර නොමැති බවත්, එසේ...