1. R

    සුබ උපන් දිනයක්!

    අද දින 37 වෙනි දිවයට පා තබන @rangana26 නොහොත් හිරිකොතේ විදග්ධ පුක් ශෝධකට සුබම සුබ උපන් දිනයක් වේවා
  2. R

    විදග්ධ පුක් ශෝධක - rangana26 Back to හිරිකොත

    විදග්ධ පුක් ශෝධක නැවත වතාවක් හිරිකොතේ නිල පුක් ශෝධක තනතුරට පත් වී ඇත් බව නිල නොලත් වාර්තා කරැවෙක් සදහන් කොට ඇත.... - නවතම තොරතුරැ සමග රැදී සිටින්න අප සමගම -
  3. R

    සුබ උපන් දිනයක් විදග්ධ පුක් ශෝධක

    2022.04.01 දින 36 වන වසරට පා තැබූ විදග්ධ පුක් ශෝධක (@rangana26 )ට සුබ උපන් දිනයක්!
  4. R

    ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් බ්ලූමැන්ඩල් ස්ටේඩියම්ගමට නිවාස 210 ක්

    මොන ආණ්ඩුව කලත් මේවා හොද වැඩ... * 2024 වන විට නිවාස එක්ලක්ෂ විසිදහසක් ඉදිකිරීමේ ඉලක්කයක්- අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 8000 ක් ඉදිකෙරෙමින් පවතී. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අගමැති මහින්ද...
  5. R

    වෙනස...

    අගය කළ යුත්ත අගයමු...
  6. R

    විදග්ධ පුක් ශෝධක

    විදග්ධ පුක් ශෝධක විදග්ධ පුක් ශෝධක ( රංගන26 ) දැන් කිරියේ නැහැ නේද පේන්න... පහුගිය චන්දෙන් පස්සේ ආගිය අතක් නෑ හොයා ගන්න...
  7. R

    වහාම

    විදග්ධ පුක් ශෝධක වහාම එලකිරියට වාර්තා කරන්න
  8. R

    විදා

    විදග්ධ පුක් ශෝධක ඔබ කොහිද
  9. R

    හකීම්ගේ සම්බන්ධීකාරකයින් 85කට වෝටර් බෝඩ් &#347

    හකීම්ගේ සම්බන්ධීකාරකයින් 85කට වෝටර් බෝඩ් &#347 අමාත්‍ය රාවුෆ් හකීම් මහතා යටතේ පවතින ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් 85 දෙනකු අමාත්‍ය සම්බන්ධීකාරකවරුන් ලෙස පත්කර ඔවුන්ට වැටුප් වශයෙන් රුපියල් කෝටි 16කට වැඩි මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී...
  10. R

    රැල්ලට

    රැල්ලට බයනම් වැල්ලට එන්නේ නෑ හැබැයි පල්ලියට යන්නේ නෑ
  11. R

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදන්

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සතු වාහන 575 ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කළ දැනුම්දීක් අනුව විමර්ෂන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. අමාත්‍යාංශයේ ලේකම්වරිය මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට...
  12. R

    සුව අරණ - පිලියන්දල

    සුව අරණ - පිලියන්දල පිලියන්දල සුව අරණ ආයුරැවේදය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තරයක් එවන්නකෝ. යන විදිහ ලිපිනය ත් සමගම.
  13. R

    අතුරැදන්

    විදග්ධ පුක් ශෝධක හෙවත් rangana26 ආගිය අතක් නොමැත. සමනල ආරට දැඩිව ආලය කරන්නෙකි. ජීවිකාව ලෙස පුක් ශෝධක කටයුත්තෙහි පාරම්පරිකව නිරත වෙයි.
  14. R

    එජාප ප‍්‍රබලයා බැසිල් හමුවී දිගු සාකච්චා

    එජාප ප‍්‍රබලයා බැසිල් හමුවී දිගු සාකච්චා - හදුන් බුවා කපෝ්තියි... - එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතර දීර්ඝ සාකච්චාවක් පැවැත්වී ඇති බව බව සිරස රූපවාහිනිය වාර්තා කලේය. ඔවුන් මෙම සාකච්චාව සිදු කර ඇත්තේ ඊට පෙර දුරකතනය ඔස්සේ සිදුකරන ලද සාකච්චාවන්වල...
  15. R

    මලගම???

    ඔන්න කරපු කර්ම පස්සෙන් පන්නන්න පටන් අරන්. ඕනම බොරැවක් කරන්න පුලුවන් කාලයක් තියෙනවා. ඊට පස්සේ උන් උන් කා කොටාගෙන විනාස වෙලා යනවා. අන්න ටීවී එකේ ප්‍රබලයෝ දෙන්නෙක් ඇර කනවා... මේ සටහන් වෙන්නේ යූ එන් පී යේ අවසන් යාමයද? සදුන් බුවා සහා විදග්ධ පුක් ශෝධකයාණනි.... මේ ඔබ දෙපලගේ අවදානය පිණිසයි.
  16. R

    උපන් දිනේ

    අද අනුරාධ රා ගේ උපන් දිනේ. හැපි බර්ත් ඩේ අනුරාධ රා...
  17. R

    කොලු-කුඩු

    මුලින් හිතන් හිටියේ මුන් කොලු කාරයෝ විතරයි කියලා. දැන් කුඩු කාරයොත් මුන්මනේ යකෝ...
  18. R

    රනිල් කියන දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි &#350

    රනිල් කියන දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි &#350 කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේනනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන කතාව. අපිට අභියෝග පැමිණි විට මුහණ දුන්නේ ජනතාවගේ ශක්තියෙනුයි. වර්තමාන අභියොගවලට මුහුණ දෙන්නත් මෙම විශේෂ සමුළුව අවස්ථාවක්...
  19. R

    බැදුම්කර වාර්තාව එළියට

    බැදුම්කර වාර්තාව එළියට බැදුම්කර වාර්තාව එළියට දානවලු... කරනවනම් අන්න වැඩ

    No contents