1 :- මචන් මට මගෙ කාඩ් එකේ තව කියක් තියද කියල බලගන්නෙ කොහොමද කියල කියනවද?
මම 0112303030 or 2300604 මෙ නම්බ 2ට කොල් කරාම කියනව අන්ක 12ක් තියන Account number එක ගහාන්න කියල .WEB CARD එකේ නම්බ 16ක් තියනව නේ...
2:- e bay එකේ BID කරන හැටිත් තරහ නැතුව කියනවද???