මට තේරෙන විදියට යමක් උබට කියන්නම් මචෝ ....උබ Phone එක අරන් දෙනකොටම සැකයක් එක්ක අරන් දෙන්න එපා.එකෙන් වෙන්නේ උබට හැමදාම කෙල්ල ගැන සැකෙන් බලන්න.එහෙම උනොත් කොහොමත් උබේ සම්බන්දෙ ඉක්මනට අහවර කොරගන්න වෙන්නේ(එහෙම නොවේව කියල ප්‍රර්ථනා කරනවා)..අනවශ්‍ය දෙයක් කිව්වා නම් සමාවෙන්න