1. Roddk da

    උබලට අවුරුදු 20 වෙද්දි උබලා මොනාද කරෙ

    මම නම් ඔහෙ ඉදියා ගෙදර උබලා😪
  2. Roddk da

    පොලිස්සිය වැරදියට මෙහෙම දාන්නෙ ඇයි බන්

    කොහොම උනත් මචන් මේ පොස්ට් එක මහා ජරා පොස්ට් එකක් බන් වැරද්ද පෙනි පෙනි දානො
  3. Roddk da

    කවි leak

    its not she
  4. Roddk da

    පොලිස්සිය වැරදියට මෙහෙම දාන්නෙ ඇයි බන්

    එතන අපි දෙයක් දැක්කා විඩියො එකෙ එත් මෙ පොස්ට් එකෙ තියෙන්නෙ වෙන දෙයක්නෙ යට ය්
  5. Roddk da

    කවි leak

    දැක්කද හරියටම😂
  6. Roddk da

    😂ආතල් ඔයී වරෙන් බලන්න

    https://www.facebook.com/watch/?v=1JMnu15n3j ------ Post added on 1781878878
  7. Roddk da

    Fb එකෙ ඉක්මනින් සල්ලි හොයන්න ඕන සුදුසුකම් 5

    කොහොම හරි සල්ලිනෙ බන් එත් ගොඩක් රට ඉන්න අය බලනවා
  8. Roddk da

    හායි ඔයලා කොහොමද english ඉගෙන ගත්තෙ

    මම නැ කියන්නැ ඉංග්‍රිසි හිතුවට වඩා ලෙසි එත් පෙපර් එකක් දුන්නොත් අමාරුයි😭
  9. Roddk da

    Fb එකෙ ඉක්මනින් සල්ලි හොයන්න ඕන සුදුසුකම් 5

    😂👍 ඔව් එත් ගොඩක්ම ඉන්නෙ බුද්දගමෙ ඔය සමලිංගික අයට ok එක දීලා නැනෙ එ ඇරියස් එක පිට කරන උන්
  10. Roddk da

    හායි ඔයලා කොහොමද english ඉගෙන ගත්තෙ

    මං බලන්නෙම සිංහල සබ්😪 ඉයර් ෆොන් එක කැඩුනා but මං වැල් බලන්නෑ🥹 ------ Post added on 1781862608
  11. Roddk da

    Fb එකෙ ඉක්මනින් සල්ලි හොයන්න ඕන සුදුසුකම් 5

    එලකිරියෙ ත් ඉන්නවා ඌ පොඩ්ඩක් ආගම් වල බනින එකෙක් මානසික ලෙඩ්ඩු ------ Post added on 1781862502
  12. Roddk da

    හායි ඔයලා කොහොමද english ඉගෙන ගත්තෙ

    මට අමාරුම වචන ඇර කියවන්න ලෙසි ඉස්සරට වඩා ෆිල්ම් වල පිහිට තමා
  13. Roddk da

    Fb එකෙ ඉක්මනින් සල්ලි හොයන්න ඕන සුදුසුකම් 5

    (1) පලවෙනි එක පිරිමි ego එක අත් හැර ගැනු බාගයක් විය යුතුයි (2) බිරිද හො බිරිදක් නැත්නම් රෙන්ට් එකට හරි ගෙන ඇතිවෙන්න ගුටි කන්න ඔනෙ බිරිදගෙන් (3) සැමියෙක් වශයෙන් female පාර්ශවයට වෙන්න ඕන යුතුකම් ඔනාවටත් වඩා කියවීම සහා නරක female අය සාදාරණීය කිරීම (4) බිරිද වැරදි උනත් ( තමන්ගෙ අම්මට එ කියන්නෙ)...
  14. Roddk da

    හායි ඔයලා කොහොමද english ඉගෙන ගත්තෙ

    මට කියවන්න පුලුවන් එත් තෙරුම දන්නැ සමහරක් වචන තෙරුන ත් උත්තර දෙන්නෑ වරදීද කියලා බයයි ඉස්සර කෙනෙක් මගෙන් වයස අහලා english වලින් උත්තර දුන්නා 🫡👍උත්තරෙ හරි උනත් හැමොම වටෙ ඉන්න උන් එහෙම හිනා උනා එදා ඉදන් එ බය ගියෙ නැ😪
  15. Roddk da

    ඇයි එ කොල්ලට මිනිස්සු බනින්නේ?

    ඒක ඇත්ත එකෙ වරදක් නැ නෙ ඇයි බනින්නෙ
  16. Roddk da

    ටික්ටොක් එකව්න්ට් එකක් ඕන කෙනෙක් නැද්ද

    සල්ලි වලට තමා ඉතින් 31k followrs ඉන්නවා ලයික් 800k තියෙනවා
  17. Roddk da

    ඇයි එ කොල්ලට මිනිස්සු බනින්නේ?

    මගෙන් දෙයක් විකුනනවනම් හො ගොඩක් මහාන්සිවෙලා කරන්න වෙන දෙයක් නම් මාත් සල්ලි ඉල්ලනවා මුලින් එහෙම නැත්නම් උදව් කරනවා මොකද්ද වෙන්න ඔනෙ

    No contents