1. Roddk da

    Warranty phone ?

    ඒ මචන් මගෙ ෆෝන් එකෙ ප්‍රශ්නයක් උනා මම දැන් (අද) හදන්න දීලා අවේ warranty නිසා free. මගෙ ප්‍රශ්නෙ තමා එයලා කම්පැනි දලා හදලා දෙනවනම් එයලා එ අලුතින් හදපු දේට වෙනම warranty එකක් දෙනවද, දුන්නෙ නැත්නම් ඉල්ලගන්න ඕනද නැත්නම් අර phone එක ගද්දිම දෙන warranty එක විතරද බලපාන්නෙ
  2. Roddk da

    Phone & lap

    pc ekak neme lap ekak thiyenne usb gahanne nathuwa phone eke file lap ekata daganna kramayak ndd
  3. Roddk da

    සෝෂල් මීඩියා පවුල් කඩන හැටි..😡☹️🛑

    මිනිස්සුන්ට ඔය කුනු ගතිය ඕන
  4. Roddk da

    එකම පවුලේ අයව බැන්ද අය

    ඕක මේ ලංකාවේ අය කියන දෙයක් කියලා කරන්න යන්න එපා ඕක විශ්වාසයක් නෙමේ ඔහොම වෙනවා එත් ඔහොම උන හැමොටම වෙන්නෙත් නැ එත් එයලාගේ ජාන පස්සෙ කාලෙක වෙනස් වෙන්න පුලුවන්
  5. Roddk da

    අැයි ලංකාවේ උන් බල්ලෝ හදලා පාරට දාන්නේ?🤔

    මට ජොගින් පාරක් වත් දාන්න බැ පුට්ස්සයිකලෙ ය්ස්න් ------ Post added on 1780820382
  6. Roddk da

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    ඒක තනිකරම ප්‍රෝඩාවක් තමා බන්😂 උබ තරම් නැ😂 ------ Post added on 1780820032 පොල් ගෙඩි සීන් එකනම් ඕන කෙනෙක්ට කරතහැකිනේ ------ Post added on 1780820237
  7. Roddk da

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    ඔව් වෙන්න පුලුවන් එත් වදිනවා කියන අදහස එක්ක බලද්දි දෙකම වෙනස් නේ ( හැබැයි ටැක්ටර් පැදලා සතුටුවෙනවා උනාට තාවකාලිකයි) ඒක හරි සතුටක් ලැබෙනවා කියන්න බැ හැබැයි ඉතින් කෙල්ලෙක් සහා කොල්ලෙක් අතර වෙන සම්බන්දයෙදි සෙස්ම නෙමෙයිනේ සතුටක් නැ කියන්න බැ ඒවාම නෙමේ බන් හදට යන කතාව ------ Post added on 1780769476
  8. Roddk da

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    දන්නෑ මට විශ්වාස නැ බන් මම හිතන්නෙ මට උන් එක්කට හදට ගියොත් විශ්වාස කරයි 😂 දැන් මේ ගැන තර්ක කරලා පලක් නැ මොකද ගොඩක් අය nasa එකෙන් දෙන හෙතු සාදක , තර්ක තමා පෙන්නන්නෙ ඒක නිසා තර්ක කරන්නත් ආස නැ උබට විතරක් නෙමේ සූටින් ට මාටීන්ට ත් ශුවර් නැ ජෝන්ව ------ Post added on 1780769206
  9. Roddk da

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    බිව්වාම සතුටක් ලැබෙන්නෙ නැ වදිනවා කියන එක ගොඩක් අය දකින්නෙ ( ආතල් එකක් විදියට) බොන එකෙන් ආතල් එකක් ලැබෙනවා කියලා මාත් හිතන්නෑ
  10. Roddk da

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    ආගම් ගාවගන්න එපා❌ වෙන ඕනම දෙයක් ටිපර් වෙන්ඩ එපෝ මම NASA එක ගැන කිසි විශ්වාසයක් තියෙ ඇත්තක් කියලා හිතන්නෑ🥹 හරි ශාක්ශි එක්ක ගොඩක් දේවාල් පෙන්නලා තිබ්බට මට එවා විශ්වාස කරන්න බැ
  11. Roddk da

    Shakira , lisa , i show speed , අනික් දෙන්නගෙ නම දන්නෑ FIFA WC SONGs

    shakira inna eka eth anik evath fifa thamai haduwe mama danna vidiyata ishowspeed nam wenama da manda eth mewa okkoma dan official wela iwaray fifa insta eke thibba dala indiawe nora ge ekakuth thiye

    No contents