යුද්ධයේ ව්‍යාකරණය
නබි නායකතුමා (සල්) සහ ඔහුගේ සහායකයෝ වාසස්ථානයන්, සම්පත්, උණුසුම් බව සියල්ලන්ම අහිම්කර මක්කා නගරයේ සිට පිටත්කර ලැබුවෝය. පසුව මදීනා නගරයට පැමිණ තනි රජ්‍යයක් ඇතිකළේය. මීට පසුවත් මක්කා නගරයේ සාමාජිකයෝ සටනට පැමිණීමද, මක්කාවේ ඉතුරුවී තිබුණු ඉස්ලාමය පිළිගෙනු ලැබූ සමාජකයන්ව...