කොටි අවතාර වල වැඩද
වෙල්ලාවලි ප්‍රා. සභා සභාපති ඇතුළු මැර පිරිසක්
මඩකලපුව විහාරාධිපති හිමි පැහැරගෙන තර්ජනය කරති
සිංහලයන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන්
මැදිහත් නොවන්නැයි බලපෑම්
හේමන්ත රන්දුණු
මඩකලපුව වෙල්ලාවලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා (ටී. එම්. වී. පී. පක්‍ෂයේ) ඇතුළු මැර පිරිසක් මඩකලපුව...