1. P

    Guest House Business

    මගෙ Idea එකක් තියනවා Guest House එකක් දාන්න... විකුනන්න තියන එකක් බලලා ගන්න තමයි අදහස් කලේ.... පොඩ්ඩක් Subject එක ගැන දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මොනාද එන්න පුලුවන් ගැටලු ගොඩ යන්න පුලුවන් Business එකක්ද කියලා....
  2. P

    ලක්ශ 45-55 අතර වාහනයක් ??

    ලක්ශ 45-55 අතර කාර් එකක් ගන්න බලපොරොත්තුවෙන් ඉන්නවා.... WagonR නැතුව පෙනුමට වාහනයක්..... ගොඩක් අය කියනවා Hybrid ගන්න එපා කියලා... අදහසක් කියන්න...
  3. P

    කෝටි 5ක ආයොජනයක්

    කෝටි 5ක අතේ තියාගෙන කරන්න හොද ආයෝජනයක් කියන්න පුලුවන් ද
  4. P

    HONDA INSIGHT ZE2 එක්ක් ගන්න ඉන්නේ ඔයාලගේ අදහස කොහොමද ?

    HONDA INSIGHT ZE2 එක්ක් ගන්න ඉන්නේ ඔයාලගේ අදහස කොහොමද ?

    No contents