Guest House Business

pubudu_raveen

Member
Aug 20, 2014
11
3
3
Colombo
මගෙ Idea එකක් තියනවා Guest House එකක් දාන්න... විකුනන්න තියන එකක් බලලා ගන්න තමයි අදහස් කලේ....

පොඩ්ඩක් Subject එක ගැන දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මොනාද එන්න පුලුවන් ගැටලු ගොඩ යන්න පුලුවන් Business එකක්ද කියලා....
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,942
    1
    58,941
    113
    Mother Earth
    යටින් බඩු ඩීල් කරන්න පුළුවන්. ගෙස්ට්ලා එන්නෙ බඩු ගහන්න බලාගෙන.